Skip to content
Tech solutions Tech solutions

all about tech solutions

  • Home
  • Categories
    • Android
    • iOS
    • Linux
    • Windows
  • About Me
Tech solutions
Tech solutions

all about tech solutions

Stick on Apple Logo
December 10, 2022December 10, 2022

iPhone logo එක මත Stuck වීමට හේතු හා විසදුම්

 iPhone පාවිච්චි කරන බොහෝ අය මුහුණ දෙන ගැටලුවක් තමා iPhone එක Apple logo එක මත stuck වී තිබීම. මෙමගින් බොහෝ iPhone පරිශීලකයින් අපහසුතාවයට පත් වෙනවා. අපි අද බලමු ඇයි මේ ගැටලුව ඇතිවන්නේ සහ මේ ගැටලුව විසදීම සදහා යොදා ගත හැකි ක්‍රම.

Why iPhone Stuck on Apple Screen

මෙම ගැටලුව ඇති වීමට හේතු කිහිපයක් පැවැතිය හැක එනම්,

  • අලුත් version සදහා iOS upgrade නොකර සිටීම.
  • iOS official update එක එවීමට පෙර එවන beta version iPhone එකට install කිරීමෙන්.
  • iPhone එක jailbroken ක්‍රීමෙන්.
  • iPhone එක මත එකවර apps  කිහිපයක් භාවිතා ක්‍රීම මගින්.
  • Malware මගින්.
  • Hardware issues මගින්

1st Method: Force Restart the iPhone

iPhone මත යම් ගැටකලුවක් පැන නැගූ පසු කල හැකි සරලම ක්‍රමය මෙයයි. එනම් ඔබගේ iPhone එක restart කිරීමයි. මෙය එක් එක් iPhone මාදිලි සදහා කරන ආකරය පහත දැක්වේ.

 iPhone 6/6S සහ ඊට පහල iPhone සදහා

Apple logo එක පෙනෙන තුරු home button එක සහ power button එක එක වර press කරන්න.

iPhone 7/7 Plus

Apple logo එක පෙනෙන තුරු Volume dowon   එක සහ power button එක එක වර press කරන්න.

iPhone 8/X/11/12/13

Volume down and volume up button එක වර එක tap කර මුදා හරින්න. ඉන් පසු apple logo එක දකින තුරු power button එක press කර සිටින්න.

2nd Method: Restore in Recovery Mode

ඉහත ක්‍රමය මගින් ඔබට නිසි ආකාරව ගැටලුව විසදා ගැනීමට නොහැකි උනි නම්. iPhone restore කිරීම මගින් උත්සාහ කර හැකිය. එය පහත අකාර වලින් කර ගත හැකිය.

Step 1

ඔබගේ පරිගනකයට iTunes open කර ගැටලුව ඇති iPhone data cable මගින් පරිගනකය හා සම්බන්ද කරන්න.

Step 2

ඔබගේ දුරකතනය ක්‍රියා විරහිත කර, iTunes මත ඔබගේ iPhone පෙනෙන තෙක් restart කරනන.

Step 3

ඉන් පසු restore කරන්න.

 Step 4

Restore and update ලබා දෙන්න.

නව iOS version එක download කර restore කරනු ලැබේ.

මෙමගින් ඔබගේ iPhone ඇති data සියල්ල නැතිවී යනු ඇත.

3rd method: Restore in DFU Mode

මෙම ක්‍රම දෙකෙන්ම ඔබ අපේක්ශා කල ප්‍රතිඵල ලැබුනේ නැත්නම් මෙම method එක try කර බලන්න. එන

පියවර 1: ඔබගේ PC/Mac ගෙන එයට ඔබගේ iPhone සම්බන්ධ කරන්න, iTunes සම්බන්ද  කිරීමෙන් පසු, power button සමඟින් home button තත්පර 10ක් පමණ ඔබාගෙන සිටින්න.

පියවර 2: ඔබගේ iPhone තිරය black වූ පසු, powe button මුදා හරින්න, නමුත් ඔබගේ උපාංගය recovery mode පෙන්වන තුරු home button හැර නොයන්න.

පියවර 3 : දැන් පෙර කී පරිදිම restore කරන්න.

මෙම ක්‍රම වලින් ඔබගේ ගැටලුව නොවිසුදුනි නම බලයලත් Apple service center එකකට ගොස් ඔබගේ iPhone සාදා ගන්න.

iOS

Post navigation

Previous post
Next post

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recent Posts

  • processor OVERCLOCK කරනවා කියන්නේ ???
  • iPhone  එකක් ගද්දී originalම ඩිස්ප්ලේ එක තියෙනවද කියලා දැනගන්න විදිහ
  • Open-AI ChatGPT
  • iPhone mac හා වෙබ් කැම් එකක් ලෙස සවිකර ගන්නා අකාරය.
  • Left or Right Airpod වැඩ කරන්නේ නැද්ද? හේතු සහ එය සාදා ගන්නා ආකාරය!

Recent Comments

No comments to show.

Archives

  • January 2023
  • December 2022

Categories

  • iOS
  • Others
  • Technology
  • Windows
©2023 Tech solutions | WordPress Theme by SuperbThemes