Chat Generative Pre-trained Transformer යනු OpenAI විසින් වැඩි දියුණු කරන ලද chatbot වේ. මෙමගින් chat, answer questions, create content, write and debug code, test, manipulate data, explain වැනි බොහෝ දේ කරගතහැතිය. ChatGPT 3.5 Azure AI ලෙස හැදින්වෙන supercomputer එකක් මගින් පුහුණු කර ඇති නිසා ඉතාම නිරවද්‍ය තොරතුරු ලබා ගත හැතිය.
ChatGPT භාවිතා කරන්නේ කුමක් සඳහාද?
ChatGPTට අන්තර්ජාල තොරතුරු ලයිස්තුවලට වඩා පැහැදිලි, සරල වාක්‍ය වලින් තොරතුරු සැපයිය හැක. මිනිසුන්ට පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයෙන් සංකල්ප පැහැදිලි කළ හැකිය. එයට ව්‍යාපාරික උපාය මාර්ග, නත්තල් තෑගි යෝජනා, බ්ලොග් මාතෘකා සහ නිවාඩු සැලසුම් වැනි දෑ ගැන අදහස් ජනනය කළ හැකිය.
ඒ වගේම Open-AI සමාගම විසින් Point-E නමින් 3D Animation Images AI tool නිපදවා ඇත. මෙමගින් මිනිත්තුවකට වඩා අඩු කාලයකින් image නිපදවා ගත හැකිය.
How to create ChatGPT Chat?
මුලින්ම openAI වෙබ්සයිට් එකට යන්න. ඉන් පසු රූපයේ දැක්වෙන පරිදි try මත click කරන්න.

ඉන් පසු sign up තෝරා ඔබගේ email සහ phone number ඇඩ් කර ගිනුමක් සාදා මෙයට සම්බන්ද විය හැකිය. ඉන් පසුව ඔබට අවශ්‍ය දෑ chat කිරීම මගින්ලබා ගත හැකිය.