Skip to content
Tech solutions Tech solutions

all about tech solutions

  • Home
  • Categories
    • Android
    • iOS
    • Linux
    • Windows
  • About Me
Tech solutions
Tech solutions

all about tech solutions

වම් Airpod වැඩ කරන්නේ නැද්ද? හේතු සහ එය සාදා ගන්නා ආකාරය!
December 10, 2022December 10, 2022

Left or Right Airpod වැඩ කරන්නේ නැද්ද? හේතු සහ එය සාදා ගන්නා ආකාරය!

ඔබ stereo sound  ප්‍රයෝගයකින් ඔබේ ප්‍රියතම ගීත ලැයිස්තුවට සවන් දීම හෝ ත්‍රාසජනක අත්දැකීමක් සහිත චිත්‍රපටයක් නැරඹීමට උත්සාහ කරනවාද? නමුත් ඔබේ  වම් Airpod ක්‍රියා නොකරන නිසා එහි අලංකාර අවස්තා ඔබට මග හැරී ඇත. වම් එයාර්පොඩ් ක්‍රියා නොකරන විට එයාර්පොඩ් භාවිතා කිරීමෙන් පලක් නැත.

වම් එයාර්පොඩ් ක්‍රියා නොකිරීමේ ගැටලුව  අපි විසඳුම් දීමට පෙර, “ඔබගේ වම් එයාර්පොඩ් ක්‍රියා නොකරන්නේ ඇයි” යන ඔබේ විමසුමට අපි පිළිතුරු ලබා දෙන්නමු, එවිට ඔබට ගැටලුව වඩාත් හොඳින් එය විසඳා ගත හැකිය.

Why Is My Left Airpod Not Working?

වම් Airpod ක්‍රියා නොකිරීමට හේතු කිහිපයක් තිබිය හැක. ඒවා නම් දුරකතනයේ software bugs, blutooth connectivity bugs , වම් airpod නිසි ආකාරව චාර්ජ් නොවී තිබීම වැනි හේතු විය හැකිය. ඒ වගේම වම් airpod හි කුණු රොඩු සිරවී තිබුන විටද මෙසේ ක්‍රියා විරහිත වීමට හේතුවක් විය හැකිය.

ඔබේ වම් හෝ දකුණු Airpod ක්‍රියා නොකරන විට, එය වෘත්තීය පරීක්‍ෂණයක් සඳහා ගන්නවා වෙනුවට, ඔබ නිවසේදී උත්සාහ කළ යුතු ඵලදායී විසඳුම් මොනවද කියා බලමු. ඔබගේ Airpods සමඟ බරපතල ගැටළුවක් නොමැති නම්, පහත නිවැරදි කිරීම් අනිවාර්යයෙන්ම ඒවා ක්ෂණිකව විසඳනු ඇත.

1. Reconnect Bluetooth

Bluetooth සම්බන්දතාවය විසන්දි කර නැවත සක්ක්‍රීය කර බලන්න. බොහෝ අවස්තා වල මෙම ගැටලුවට හේතුවක් තමා bluetooth සම්බන්දතාවටය නිසි ආකාරව සම්බන්ද නොවීම. පහත අකාරයට එය ක්‍රියාත්මක කල හැක.

Go Settings > Bluetooth

ඉන් පසු bluetooth toggle icon එක මත tap කර එය නිසි ආකාරව ක්‍රියාත්මක කර ඔබගේ airpod එක connect කරන්න.

 2.Adjust Stereo Balance

Airpod වැඩ නැතිනම් එය සමහර විට ඔබගෙ airpod හි personal settings වල ප්‍රශ්නයක් වීමට ද නැබුරුතාවයක් දක්වයී. එනම් ඔබ එහි stereo  sound balance කර එය නිසි අකාරව වැඩ කරනවද කියා පරීක්ශා කරන්න. මේ සදහා පියවර පහත පරිදි වේ.

මුලින්ම settings වෙත ගොස් ඊට පසුව Accessibility  වෙත ගොස් Audio & Visua වෙත ගිය පසු ඔබට දක්නට ලැබෙයි stereo balance එය නිසි ආකරව සකස් කර ගන්න.

3.Charge the Left AirPod

Battery යනු ඕනම electonic උපාංගයකට අවශම වන දෙයක් ඒය මිනිස් හදවතකට සමානයි. ඉතින් ඔබගේ airpod ක්‍රියාරත්මක කල ඇති විට සමානව left හා Right AirPod වලට battery වැය වේ එම නිසා ඔබගේ left airpod නිසි ආකරව ක්‍රියාත්මක නෙවේ නම් එය නැවත පැයක පමන කාලයක් charge කර බලන්න.

4.Clean the Left AirPod

AirPods කන් බෙරයට සමීපව කනට සවි කළ යුතු බැවින්, කනෙහි ඇති ear wax වැනි දෑ airpod මත වැටීම නිසා එහි ඇති කුඩා සිදුරු අවහිර වී තිබිය හැකිය.එම නිසා, ඔබ ඔබේ AirPods ටික කලක් පිරිසිදු කර නොමැති නම්, ඔබට ඒවා පිරිසිදු කිරීමට කපු හෝ ඕනෑම මෘදු රෙදි භාවිතා කළ හැකිය.

5. Restart Your iPhone

AirPod සාර්තක ලෙස වැඩ නොවීමට iPhone හි යම් ගැටලුවක් විය හැකිය. එම නිසා iPhone හි ඇති සුළු ගටලු නිවරදි කිරීම සදහා කල හැකි හොදම දේ restart කිරීමයි. එය පහත පරිදි කර ගත හැකිය.

  1. Press and Hold the Power button සහ Volume down button එකවරම.

  2.slide to power off දිස් වෙන විට දකුණු පැත්තට ඇද දමන්න.

  3.Ram clean කිරීමට මිනිත්තුවක පමන කාලයක් යයි.

  4.දැන් එය සක්‍රිය කිරීම සඳහා, ඔබ ඇපල් ලාංඡනය දකින තුරු power button ඔබාගෙන සිටින්න.

මෙම විසදුම් කර විට පවා ඔබගේ Airpod නිවරදි ලෙස වැඩ කරන්න්නේ නැතිනම් සුදුසුකම් සහිත කාර්මිකයෙක් ලවා එය සාදා ගන්න.

iOS

Post navigation

Previous post
Next post

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recent Posts

  • processor OVERCLOCK කරනවා කියන්නේ ???
  • iPhone  එකක් ගද්දී originalම ඩිස්ප්ලේ එක තියෙනවද කියලා දැනගන්න විදිහ
  • Open-AI ChatGPT
  • iPhone mac හා වෙබ් කැම් එකක් ලෙස සවිකර ගන්නා අකාරය.
  • Left or Right Airpod වැඩ කරන්නේ නැද්ද? හේතු සහ එය සාදා ගන්නා ආකාරය!

Recent Comments

No comments to show.

Archives

  • January 2023
  • December 2022

Categories

  • iOS
  • Others
  • Technology
  • Windows
©2023 Tech solutions | WordPress Theme by SuperbThemes