ඔබ cloud හරහා මකා දැමූ ඡායාරූප නැවත ලබා ගන්නේ කෙසේද? මෙම post එක මගින් අපි බලමු PC එකෙන් සහ mobile device එකෙන් cloud හරහා මකා දැමූ photos නැවත් ලබා ගන්නේ කෙසේද කියා.
1.How to recover photos from Google Cloud? (Desktop Guide)
ඔබ google cloud හි මකා දැමූ සියලුම දේවල් දින 30ක් ඇතුලත් නැවත ලබා ගැනීමට වගබලා ගන්න. අපි මුලින්ම බලමු එය ලබා ගන්නා ආකාරය.
Step 1
මුලින්ම google admin console එකට login වෙලා user මත ක්ලික් කරන්න.

Step 2
ඉන් පසුව data recover කිරීමට අවශ්‍ය වන user name එක මත ක්ලික් කරන දකුනු පස කෙලවෙරේ ඇති තිත් තුන මත ක්ලික් කර restore data මත ක්ලික් කරන්න.

Step 3
ඉන් පසු data restore කිටීමට අවශ්‍ය දිනය සදහන් කර ඔබට අවශ්‍ය data ටික ලබා ගන්න.

2.How to Recover Deleted Photos from iCloud? (Desktop Guide)
Apple විසින් මකා දැමූ ගොනු නැවත ලබා ගැනීමට පරිශීලකයින්ට උපකාර වන විශේෂාංගයක් හඳුන්වා දී ඇත. එබැවින්, ඔබ අහම්බෙන් ඔබගේ ඡායාරූප මකා ඇත්නම් සහ ඒවා නැවත ලබා ගැනීමට අවශ්‍ය නම්, පහත පියවර අනුගමනය කරන්න.
Step 1
මුලින්ම icloud.com වෙත ගොස් icloud හි register වෙන්න. ඒ සදහා ඔබගේ icloud තොටරතුරු ලබාදෙන්න.
ඉන් පසු settings ගොස් restore file ලබා දෙන්න.

.
.