Skip to content
Tech solutions Tech solutions

all about tech solutions

  • Home
  • Categories
    • Android
    • iOS
    • Linux
    • Windows
  • About Me
Tech solutions
Tech solutions

all about tech solutions

iPhone mac හා වෙබ් කැම් එකක් ලෙස සවිකර ගන්නා අකාරය.
December 10, 2022December 10, 2022

iPhone mac හා වෙබ් කැම් එකක් ලෙස සවිකර ගන්නා අකාරය.

ඔබ MacOS 13 හෝ ඊට පසු  MacOS ස්ථාපනය කර ඇත්නම්, ඔබට ඔබේ පරිගණකයේ වෙබ් කැමරාව ලෙස ඔබේ iPhone භාවිතා කළ හැක. එය ක්‍රියා කරන ආකාරය ඉගෙන ගැනීමට දිගටම කියවන්න.

MacOS Ventura සමඟින්, Apple විසින් එහි Continuity Camera විශේෂාංගය සම්පූර්ණයෙන්ම නව මුහුණුවරකින් හඳුන්වා දී ඇත, එය දැන් ඔබට ඔබගේ iPhone කැමරාව ඔබගේ Mac සඳහා වෙබ් කැමරාවක් ලෙස භාවිතා කිරීමට හැකිය.

මේ සදහා සහය දක්වන iPhone වර්ග කිහිපයකට බෙදා හදුන්වා දී තිබේ.

  • Center Stage (‌iPhone‌ 11 and later)
  • Studio Light (iPhone 12 and later)
  • Portrait mode (‌iPhone‌ XR and later)
  • Desk View (‌iPhone‌ 11 and later).

මේ සදහා සපුරා තිබිය යුතු දේවල්

  1. iPhone එක iOS 16 or ඊට ඉහල version එකක් විය යුතුය.
  2. MacOS එක macOS Ventura‌ or ඊට ඉහල එකක් විය යුතුය.
  3. iPhone සහ mac එක එකම Apple id එකෙන් log වී තිබිය යුතුය.
  4. Bluetooth සහ wifi enable කර තිබිය යුතුය. Device දෙකේම.

සම්බන්ද කරන ආකරය

iPhone සහ mac සම්බන්ද කිරීම සදහා belkin iphone mount එකක් යොදා ගන්න. ඉන් පසු ඔබගේ iPhone හි faceTime oN කරන්න එවිට automatically mac හා සම්බන්ද වේ. ඉන් පසු mac හි මෙනු බාර් හි ඔබට අවශ්‍ය mode තෝරා භාවිතා කල හැකිය.

iOS

Post navigation

Previous post
Next post

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recent Posts

  • processor OVERCLOCK කරනවා කියන්නේ ???
  • iPhone  එකක් ගද්දී originalම ඩිස්ප්ලේ එක තියෙනවද කියලා දැනගන්න විදිහ
  • Open-AI ChatGPT
  • iPhone mac හා වෙබ් කැම් එකක් ලෙස සවිකර ගන්නා අකාරය.
  • Left or Right Airpod වැඩ කරන්නේ නැද්ද? හේතු සහ එය සාදා ගන්නා ආකාරය!

Recent Comments

No comments to show.

Archives

  • January 2023
  • December 2022

Categories

  • iOS
  • Others
  • Technology
  • Windows
©2023 Tech solutions | WordPress Theme by SuperbThemes